ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم

external-link copy
44 : 4

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یَشْتَرُوْنَ الضَّلٰلَةَ وَیُرِیْدُوْنَ اَنْ تَضِلُّوا السَّبِیْلَ ۟ؕ

අහෝ! දූතයිනි, තව්රාත් දැනුමෙන් කොටසක් අල්ලාහ් පිරිනැමූ යුදෙව්වන්ගේ කටයුතු පිළිබඳ නුඹ නොදන්නෙහිද? ඔවුන් යහමග වෙනුවට මුළාව හුවමාරු කර ගනිති. අහෝ! දේව විශ්වාසී ජනයිනි, ඔවුන්ගේ වැරදි මාර්ගයේ නුඹලාවද ගමන් කරවනු පිණිස රසූල්වරයා කවර ඍජු මාර්ගයක් නුඹලා වෙත ගෙන ආවේද එයින් නුඹලා ව නොමග යවන්නට ඔවුන් ඉමහත් ආශාවෙන් සිටිති. info
التفاسير:
از فواید آیات این صفحه:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
•අල්ලාහ්ගේ පූර්ණ සාධාරණීයත්වය හා ඔහුගේ පූර්ණ දයාලුභාවය. සුළුවෙන් වුවද ඔහු ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු නොකරන්නේය. ඔවුන්ගේ යහපත ගුණ කරමින් ඔවුන් වෙත භාග්යය පිරිනමන්නේය. info

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින භයානක අර්බුදය හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා එය දකින විට තමන් පස් බවට පත් විය යුතු නොවේදැයි පවසා සිටින බිහිසුණු දර්ශනය. info

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
•කිලිටි තත්ත්වයට පත්වීම සලාතය ඉටු කිරීමෙන් හා මස්ජිදයේ රුඳී සිටීමෙන් වළක්වනු ඇත. නමුත් මස්ජිදයේ රුඳී නොසිට ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. info

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
•ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීමේ පිළිවෙත ආගමානුගත කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට පහසු කර තිබීම. info