ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم

external-link copy
36 : 38

فَسَخَّرْنَا لَهُ الرِّیْحَ تَجْرِیْ بِاَمْرِهٖ رُخَآءً حَیْثُ اَصَابَ ۟ۙ

අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුගේ නියෝගය අනු ව මෘදු ලෙස සුළඟ පාලනය කළ හැකි පරිදි එය ඔහුට වසඟ කර දුනිමු. එහි ඇති බලය හා ගමන් වේගය සමග එහි බාධාවක් ඇති නොවීය. ඔහු සිතන පරිදි එය ඔහු උසුලාගෙන යයි. info
التفاسير:
از فواید آیات این صفحه:
• الحث على تدبر القرآن.
•අල් කුර්ආනය පරිශීලනය කිරීම සඳහා දිරි ගැන්වීම. info

• في الآيات دليل على أنه بحسب سلامة القلب وفطنة الإنسان يحصل له التذكر والانتفاع بالقرآن الكريم.
•හදවතේ ඇති නිරෝගීභාවය හා මිනිස් බුද්ධිය අනව ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් ප්රයෝජන හා උපදෙස් ලැබෙනු ඇතැයි යන්නට මෙම පාඨවල සාධක සඳහන්ව ඇත. info

• في الآيات دليل على صحة القاعدة المشهورة: «من ترك شيئًا لله عوَّضه الله خيرًا منه».
•‘කවරෙකු අල්ලාහ් වෙනුවෙන් යමක් අත් හැරියේ ද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් ඔහුට පිරිනමයි’ යන ප්රසිද්ධ ප්රකාශයේ නිරවද්යතාව පෙන්වා දෙන සාධක මෙම පාඨ තුළ සඳහන් වී ඇත. info