ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى کتاب مختصر در تفسير قرآن كريم

external-link copy
89 : 10

قَالَ قَدْ اُجِیْبَتْ دَّعْوَتُكُمَا فَاسْتَقِیْمَا وَلَا تَتَّبِعٰٓنِّ سَبِیْلَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟

අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ මූසා හා හාරූන්! ෆිර්අවුන්ට හා ඔහුගේ සමූහයා අතර සිටි ප්රභූවරුන්ට එරෙහිව නුඹලා දෙදෙනා කළ ප්රාර්ථනාවට මම පිළිතුරු දුනිමි. එහෙයින් නුඹලා දෙදෙනාගේ දහම මත නුඹලා දෙදෙනා ස්ථාවර ව සිටිනු. සත්ය මග නොදන්නා අඥානයින්ගේ මාර්ගය අනුගමනය කිරීමට නුඹලා දෙදෙනා ඉන් හැරී නොයනු. info
التفاسير:
از فواید آیات این صفحه:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. info

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි. info

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය. info