ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد

external-link copy
181 : 7

وَمِمَّنْ خَلَقْنَاۤ اُمَّةٌ یَّهْدُوْنَ بِالْحَقِّ وَبِهٖ یَعْدِلُوْنَ ۟۠

තවද අප මැවූ අය අතරින් සත්‍යය මඟින් මඟ පෙන්වන, තවද එමඟින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය. info
التفاسير: