ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد

external-link copy
82 : 2

وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟۠

තවද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහු මය ස්වර්ග උයනෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. info
التفاسير: