আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
22 : 89

وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۟ۚ

අහෝ දූතය! ඔබේ පරමාධිපති තම ගැත්තන් අතර වෙන් කිරීම සඳහා පැමිණෙනු ඇත. මලක්වරුන් ද පෙළ ගැසී පෙළින් පෙළට පැමිණෙති. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය. info

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම. info

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි. info