আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
20 : 85

وَّاللّٰهُ مِنْ وَّرَآىِٕهِمْ مُّحِیْطٌ ۟ۚ

අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් ආවරණය කරමින් ඒවා සටහන් කර ගන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත. info

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි. info

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ. info