আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
13 : 72

وَّاَنَّا لَمَّا سَمِعْنَا الْهُدٰۤی اٰمَنَّا بِهٖ ؕ— فَمَنْ یُّؤْمِنْ بِرَبِّهٖ فَلَا یَخَافُ بَخْسًا وَّلَا رَهَقًا ۟ۙ

වඩාත් නිවැරදි දෑ වෙත මග පෙන්වන අල් කුර්ආනයට අපි සවන් දුන් කල්හි නියත වශයෙන්ම අපි ඒ ගැන විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති ව විශ්වාස කරන්නේ ද ඔහුගේ කුසල් අඩුවීම ගැන හෝ පෙර සිදු කළ ඔහුගේ පාපකම් සමග තවත් පාපකම් එකතු වීම ගැන හෝ ඔහු බිය වන්නේ නැත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
•ගැඹුරු අල්-කුර්ආනය නිරෝගී හදවතකින් සවන් දෙන අයට එය බලපෑමක් ඇති කරයි. info

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
•ජින්වරුන්ගෙන් උදව් පැතීම අල්ලාහ්ට සිදු කරන ආදේශයකි. මෙලොවෙහි එය අපේක්ෂා කරනු ලබන දෑට විරුද්ධව එසේ කටයුතු කරන්නා සතු දඬුවම. info

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑමෙන් හූනියම ව්යාජත්වයට පත්වීම. info

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
•අල්ලාහ් වෙත කිසිදු නරකක් සම්බන්ධ නොකිරීම මුඃමින්වරයාගේ විනයයි. info