আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
98 : 7

اَوَاَمِنَ اَهْلُ الْقُرٰۤی اَنْ یَّاْتِیَهُمْ بَاْسُنَا ضُحًی وَّهُمْ یَلْعَبُوْنَ ۟

එසේ නැතහොත් දහවල කාලයේ ඔවුන් මෙලොව කාර්යයන්හි නිරත ව අනවධානයෙන් හා නොසැලකිල්ලෙන් සිටියදී ඔවුන් වෙත අපගේ දඬුවම පැමණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الإيمان والعمل الصالح سبب لإفاضة الخيرات والبركات من السماء والأرض على الأمة.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාව අහසින් හා මහ පොළොවෙන් අභිවෘද්ධිය හා යහපත ජනයා හට ගලා ඒමට හේතු වන්නේය. info

• الصلة وثيقة بين سعة الرزق والتقوى، وإنْ أنعم الله على الكافرين فإن هذا استدراج لهم ومكر بهم.
ඥාතී සම්බන්ධකම් වනාහි, එය පෝෂණ සම්පත් හා බැතිමත්කම අතර ස්ථාවරත්වය ඇති කරන්නකි. දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් සැප සම්පත් පිරිනමා ඇත්නම්, සැබැවින් එය ඔවුන්, පියවරෙන් පියවර ග්රහණය කර ගැනීමක් මෙන්ම ඔවුන් මුළා කරන උපාය මාර්ගයකි. info

• على العبد ألا يأمن من عذاب الله المفاجئ الذي قد يأتي في أية ساعة من ليل أو نهار.
රාත්රියේ හෝ දහවලේ කවර හෝරාවක හෝ ක්ෂණික ව පැමිණෙන අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ අභයදායී ව නොසිටීම ගැත්තාගේ යුතුකමයි. info

• يقص القرآن أخبار الأمم السابقة من أجل تثبيت المؤمنين وتحذير الكافرين.
දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර කිරීම පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අවවාද කරනු පිණිසත් පෙර සිටි සමූහයන් පිළිබඳ තොරතුරු අල් කුර්ආනය විස්තර කර සිටියි. info