আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
27 : 68

بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟

"එසේ නොව, අපට හිමි අස්වැන්නෙන් අපි දුප්පතුන් වළක්වාලීමට තීරණය කළ බැවින් එහි ඵලදාව නෙළා ගැනීමෙන් අප වළක්වනු ලැබූවෙමු." info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි. info

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ. info

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති. info