আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

পৃষ্ঠা নং:close

external-link copy
70 : 55

فِیْهِنَّ خَیْرٰتٌ حِسَانٌ ۟ۚ

රූ සපුවෙන් පිරි දැහැමි ගුණාංගයෙන් යුත් කාන්තාවන් එම උයන්හි වෙති. info
التفاسير:

external-link copy
71 : 55

فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟

අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? info
التفاسير:

external-link copy
72 : 55

حُوْرٌ مَّقْصُوْرٰتٌ فِی الْخِیَامِ ۟ۚ

ඔවුනට ආරක්ෂාව සලසන කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවන්ය. info
التفاسير:

external-link copy
73 : 55

فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟

අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? info
التفاسير:

external-link copy
74 : 55

لَمْ یَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ۟ۚ

ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසකු හෝ ජින්නුවකු හෝ ඔවුනට සමීප වී නැත. info
التفاسير:

external-link copy
75 : 55

فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟

අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? info
التفاسير:

external-link copy
76 : 55

مُتَّكِـِٕیْنَ عَلٰی رَفْرَفٍ خُضْرٍ وَّعَبْقَرِیٍّ حِسَانٍ ۟ۚ

අලංකාර මෙට්ට හා කොළ පැහැති ඇතිරිල්ලෙන් ආවරණය කරන ලද කොට්ට මත හාන්සි වී සිටිති. info
التفاسير:

external-link copy
77 : 55

فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟

අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? info
التفاسير:

external-link copy
78 : 55

تَبٰرَكَ اسْمُ رَبِّكَ ذِی الْجَلٰلِ وَالْاِكْرَامِ ۟۠

තම ගැත්තන්හට භාග්යය පිරිනමා, උපකාර කළ, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතිගේ නාමය ශ්රේෂ්ට විය. උදාර විය. උත්කෘෂ්ට විය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
•අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ සංඥාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කර සිටීම, අල්ලාහ්ව ගරුත්වයට පත් කිරීමත්, ඔහුට නියම අයුරින් අවනත වීමත් අනිවාර්යය කරනු ඇත. info

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන දෑසින් දැකීමෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ බොරු කිරීම නතර වී යාම. info

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
•ස්වර්ගවාසීන්ගේ තාරතිරම් ඔවුන්ගේ ක්රියාවන් අනුව අඩු වැඩි වීම. info