আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
9 : 54

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ فَكَذَّبُوْا عَبْدَنَا وَقَالُوْا مَجْنُوْنٌ وَّازْدُجِرَ ۟

අහෝ දූතය! නුඹේ ඇරයුම බොරු කළ මොවුනට පෙර නූහ්ගේ ජනයා ද ඔහුව බොරු කළෝය. අපගේ ගැත්තෙකු වූ නූහ් අලයිහිස් සලාම් තුමාව ඔවුන් වෙත අප එවූ කල්හි, ඔවුහු අපගේ ගැත්තාව බොරු කළෝය. ඔහු ගැන: ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි ඔවුහු පැවසූහ. ඔවුනට කරන ප්රචාරය ඔහු අත් නොහළ විට බැණ වදිමින්, දොස් නගමින්, තර්ජනය කරමින් ඔවුහු එතුමාට තරවටු කළෝය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info