আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
3 : 54

وَكَذَّبُوْا وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ وَكُلُّ اَمْرٍ مُّسْتَقِرٌّ ۟

ඔවුන් වෙත පැමිණි සත්යය ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කිරීමෙහි ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කළෝය. යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සෑම කටයුත්තක්ම එයට සුදුසු අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු වනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි. info

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද. info

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info