আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
40 : 52

اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ؕ

අහෝ ධර්ම දූතය! එසේ නැතහොත් නුඹේ පරමාධිපති ගැන නුඹ ඔවුනට දන්වා සිටීම සඳහා යම් කිසි කුලියක් නුඹ පැතුවෙහි ද? ඒ හේතුවෙන් ඔවුන් ඉසිලිය නොහැකි බරක් උසුලමින් එම බරින් පෙළෙන්නෙහු ද? info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info