আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
25 : 50

مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ مُّرِیْبِ ۟ۙ

අල්ලාහ් ඔහු වෙත අනිවාර්යය කළ උරුමයන් අධික ලෙස ඔහු වළක්වා ගන්නෙකි. අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නෙකි. ඔහු කවර ප්රතිඥාවක් හා අවවාදයක් දන්වා සිටින්නේද ඒ ගැන සැක කරන්නෙකි. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info