আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
41 : 43

فَاِمَّا نَذْهَبَنَّ بِكَ فَاِنَّا مِنْهُمْ مُّنْتَقِمُوْنَ ۟ۙ

අප ඔවුනට දඬුවම් කිරීමට පෙර නුඹ ව මරණයට පත් කරමින් නුඹව ඉවත් කළ ද මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුන් දඬුවමට ලක් කරමින් සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• خطر الإعراض عن القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ අනතුර. info

• القرآن شرف لرسول الله صلى الله عليه وسلم ولأمته.
•අල් කුර්ආනය ධර්ම දූතයාණන්ට හා ඔහුගේ සමූහයාට ගෞරවයකි. info

• اتفاق الرسالات كلها على نبذ الشرك.
•බහු දේව වාදය හෙළා දැකීමේදී සියලුම දේව පණිවිඩවල එකඟතාව. info

• السخرية من الحق صفة من صفات الكفر.
•සත්යය සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info