আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
46 : 42

وَمَا كَانَ لَهُمْ مِّنْ اَوْلِیَآءَ یَنْصُرُوْنَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ سَبِیْلٍ ۟ؕ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගෙන, ඔවුනට උදව් කරන භාරකරුවන් ඔවුනට නොවනු ඇත. අල්ලාහ් කවරෙකු සත්යයෙන් පහත් කරන්නේ ද ඔහු නොමග යන්නට හරියි. එවිට සත්යය වෙත මග පෙන්වීමට කිසිදු මාර්ගයක් ඔහුට අත් නොවනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• وجوب المسارعة إلى امتثال أوامر الله واجتناب نواهيه.
•අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමටත් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමටත් යුහුසුළු වීමේ අනිවාර්යභාවය. info

• مهمة الرسول البلاغ، والنتائج بيد الله.
•දූතයාගේ ප්රධාන කාර්යයභාරය දන්වා සිටීමය. එහි ප්රතිඵල අල්ලාහ් සතුව ඇත්තකි. info

• هبة الذكور أو الإناث أو جمعهما معًا هو على مقتضى علم الله بما يصلح لعباده، ليس فيها مزية للذكور دون الإناث.
•පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් හෝ ඒ වර්ග දෙකම එකට හෝ ත්යාග කිරීම අල්ලාහ් තම ගැත්තන්ගේ යහපත උදෙසා තීන්දු කරනු ලැබූවක් මත පදනම් ව පවතී. ගැහැණු දරුවන් නොමැති පිරිමි දරුවන් පිහිටීම හේතුවෙන් පමණක් වාසියක් එහි නැත. info

• يوحي الله تعالى إلى أنبيائه بطرق شتى؛ لِحِكَمٍ يعلمها سبحانه.
•උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරුන් වෙත විවිධ මාර්ග හරහා දේව පණිවිඩ ලබා දෙයි. එය ඔහුගේ දැනුමෙහි ඇති යම් ප්රඥාවක් හේතුවෙනි. info