আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
16 : 42

وَالَّذِیْنَ یُحَآجُّوْنَ فِی اللّٰهِ مِنْ بَعْدِ مَا اسْتُجِیْبَ لَهٗ حُجَّتُهُمْ دَاحِضَةٌ عِنْدَ رَبِّهِمْ وَعَلَیْهِمْ غَضَبٌ وَّلَهُمْ عَذَابٌ شَدِیْدٌ ۟

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ මෙම දහම ජනයා පිළිගත් පසුව එහි ව්යාජ සාධක ගෙන තර්ක කරන්නන් වනාහි, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස හා දේව විශ්වාසීන් අබියස ද ඉවත් වන්නකි. වැටෙන්නකි. එයට කිසිදු බලපෑමක් නැත. ඔවුන් සත්ය ප්රතික්ෂේප කළ හේතුවෙන් හා එය පිටුදැකීම හේතුවෙන් ඔවුන් මත අල්ලාහ්ගෙන් වූ කෝපය ඇති විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින දැඩි දඬුවමක් ඔවුනට ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• خوف المؤمن من أهوال يوم القيامة يعين على الاستعداد لها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධ ගැන දේව විශ්වාසියා බියවීම, ඒ සඳහා සූදානම් වීමට ඔහුට සහාය වනු ඇත. info

• لطف الله بعباده حيث يوسع الرزق على من يكون خيرًا له، ويضيّق على من يكون التضييق خيرًا له.
•කවරෙකුට යහපත යහපතක් වන්නේ ද එවැන්නන්ට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කරමින් හා කවරෙකුට එය සීමා කිරීම යහපතක් වන්නේ ද එවැන්නන්ට සීමා කරමින් අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට පෙන්වන කරුණාව. info

• خطر إيثار الدنيا على الآخرة.
•මතුලොවට වඩා මෙලොවට ප්රමුඛ ස්ථාන දීමේ භයානකකම. info