আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
9 : 41

قُلْ اَىِٕنَّكُمْ لَتَكْفُرُوْنَ بِالَّذِیْ خَلَقَ الْاَرْضَ فِیْ یَوْمَیْنِ وَتَجْعَلُوْنَ لَهٗۤ اَنْدَادًا ؕ— ذٰلِكَ رَبُّ الْعٰلَمِیْنَ ۟ۚ

අහෝ දූතය! දේව ආදේශකයින් හෙළා දකිමින්, "ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ මහ පොළොව මැවූ අල්ලාහ් ව නුඹලා ප්රතික්ෂේප කරනුයේ කුමක් නිසාද? ඔහු හැර නුඹලා නමදින දාර්ශනිකයින් නුඹලා ඔහුට ආදේශ වශයෙන් පත් කරනුයේ ඇයි? ඔහු ඒ සියලු මැවීම් හි පරමාධිපති වෙයි." යැයි පවසනු. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
•දේව ප්රතික්ෂේපකයින් යහ මාර්ගයේ බාධා සිදු කිරීම යනු ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටීමය. info

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
•සකාත්හි ස්ථාවරය විස්තර කිරීම. සැබවින්ම එය ඉස්ලාමයේ කුලුනු අතරින් ප්රධාන කුලුනකි. info

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
•ලොව ම අල්ලාහ්ට යටත් වීම යනු ඔහුගේ නියෝගය තුළ පවතින සියලු දෑ ට අවනත වීමවේ. info