আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
54 : 41

اَلَاۤ اِنَّهُمْ فِیْ مِرْیَةٍ مِّنْ لِّقَآءِ رَبِّهِمْ ؕ— اَلَاۤ اِنَّهٗ بِكُلِّ شَیْءٍ مُّحِیْطٌ ۟۠

සැබැවින්ම දේව ආදේශකයින්, යළි අවදි කරනු ලැබීම හෙළා දකින බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ ඔවුහු සැකයෙහි වෙති. එහෙයින් ඔවුහු මතුලොව විශ්වාස නොකරති. දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා සූදානම් නොවෙති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් දැනුමෙන් හා බලයෙන් සියලු දේ ආවරණය කරන්නාය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි. info

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම. info

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම. info