আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
79 : 40

اَللّٰهُ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَنْعَامَ لِتَرْكَبُوْا مِنْهَا وَمِنْهَا تَاْكُلُوْنَ ۟ؗ

ඔටුවන්, ගවයින් හා එළුවන් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් වන ඔහු ය. එය නුඹලා ඇතැමුන්ගේ පිටවල් මත නැග ගමන් කිරීම සඳහාත්, ඇතැමුන්ගේ මාංශ අනුභව කිරීම සඳහාත් ය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• لله رسل غير الذين ذكرهم الله في القرآن الكريم نؤمن بهم إجمالًا.
•අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් නොකළා වූ දූතවරුන් ද අල්ලාහ් සතු විය. සමස්තයක් වශයෙන් අපි ඒ සියලු දෙනා විශ්වාස කරමු. info

• من نعم الله تبيينه الآيات الدالة على توحيده.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සංඥා ඔහු විසින් පැහැදිලි කර තිබීම ඔහුගේ ආශිර්වාදයකි. info

• خطر الفرح بالباطل وسوء عاقبته على صاحبه.
•ව්යාජ දෑ පිළිබඳ සතුටු වීමේ වරද හා අදාළ පුද්ගලයාට එහි අත් වන අවසාන ප්රතිඵලයේ නපුර. info

• بطلان الإيمان عند معاينة العذاب المهلك.
•විනාශකාරී දඬුවම දෑසින් දකින අවස්ථාවේ විශ්වාස කිරීමේ අවලංගුතාව. info