আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
67 : 40

هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ یُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوْۤا اَشُدَّكُمْ ثُمَّ لِتَكُوْنُوْا شُیُوْخًا ۚ— وَمِنْكُمْ مَّنْ یُّتَوَفّٰی مِنْ قَبْلُ وَلِتَبْلُغُوْۤا اَجَلًا مُّسَمًّی وَّلَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟

නුඹලාගේ ආදි පියා ආදම් පසින් මැව්වේ ඔහුය. ඔහුගෙන් පසු ව නුඹලා ශුක්රාණුවෙන් ද ඉන් පසු ලේ කැටියෙන් ද නුඹලා ව නිර්මාණය කොට ඉන් පසු නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කුඩා බිළිඳන් සේ ඔහු බැහැර කළේය. පසු ව නුඹලා වැඩුණු ශරීරයෙන් යුත් වයසට ළඟා වී පසු ව වයෝවෘද්ධ භාවයට පත්වන තෙක් නුඹලා වැඩෙන්නෙහුය. නුඹලා අතර ඊට පෙර මිය යන්නන් ද වෙති. අල්ලාහ්ගේ දැනුමෙහි නියම කරන ලද කාලයක් දක්වා නුඹලා ළඟා වන්නෙහුය. ඉන් කිසිවක් නුඹලා අඩු නොකරනු ඇත. එමෙන්ම වැඩි නොකරනු ද ඇත. එය ඔහුගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක තුළින් නුඹලා ප්රයෝජනය ලැබිය හැකි වනු පිණිසය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති. info

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව. info

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි. info