আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
58 : 40

وَمَا یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۙ۬— وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَلَا الْمُسِیْٓءُ ؕ— قَلِیْلًا مَّا تَتَذَكَّرُوْنَ ۟

පෙනීම ඇත්තා හා පෙනීම නොමැත්තා සමාන වන්නේ නැත. එමෙන්ම අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතවරුන් සත්යය ලෙස පිළිගෙන ඔවුන්ගේ ක්රියාවන් දැහැමි භාවයට පත් කරගත්තවුන් ද සමාන වන්නේ නැත. තම ක්රියාවන් කලහකාරී හා පාපකාරී හැඟීමෙන් යුක්ත ව එය නපුරු බවට පත් කොට ස්වල්පයක් පමණක් මෙනෙහි නොකරන්නන් ද සමාන වන්නේ නැත. නුඹලා ඔවුනට මෙනෙහි කළෙහි නම් එම කණ්ඩායම් දෙක අතර වෙනස නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා ද අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් කළවුන් අතරට පත් වනු පිණිස නුඹලා වෙහෙස දරනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි. info

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත. info

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම. info

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි. info