আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
42 : 40

تَدْعُوْنَنِیْ لِاَكْفُرَ بِاللّٰهِ وَاُشْرِكَ بِهٖ مَا لَیْسَ لِیْ بِهٖ عِلْمٌ ؗ— وَّاَنَا اَدْعُوْكُمْ اِلَی الْعَزِیْزِ الْغَفَّارِ ۟

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහු සමග නැමදුම් කිරීමට සුදුසු නැති, ඒ ගැන කිසිදු දැනුමක් නැති දෑ, ඔහු සමග සම්බන්ධ කොට මා නමදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නුඹලා මා ව්යාජ දෑ වෙත ඇරයුම් කරන්නෙහුය. නමුත් මා ඇරයුම් කරනුයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම සඳහාය. ඔහු අතික්ෂමාශීලීය. තම ගැත්තන්හට මහත් සේ සමාව දානය කරන්නාය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත. info

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි. info