আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
70 : 39

وَوُفِّیَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ اَعْلَمُ بِمَا یَفْعَلُوْنَ ۟۠

සෑම ආත්මයකට එහි ක්රියාව යහපත් වුව ද අයහපත් වුව ද එහි ප්රතිඵල අල්ලාහ් පූර්ණ ව පිරිනමයි. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ යහපත් හෝ අයහපත් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එදින ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• ثبوت نفختي الصور.
•පිඹුම් වාර දෙක තහවුරු කිරීම. info

• بيان الإهانة التي يتلقاها الكفار، والإكرام الذي يُسْتَقبل به المؤمنون.
•දේව ප්රතික්ෂේපකයින් මුහුණ දෙන අවමානය හා දේව විශ්වාසීන් මුහුණ දෙන ගෞරවය පැහැදිලි කිරීම. info

• ثبوت خلود الكفار في الجحيم، وخلود المؤمنين في النعيم.
•දේව ප්රතික්ෂේපකයින් අපා ගින්නේ සදාතනිකයින් වන බවත්, දේව විශ්වාසීන් ස්වර්ග සැප පහසුකම්වල සදාතනිකයින් වන බවත් තහවුරු කිරීම. info

• طيب العمل يورث طيب الجزاء.
•ක්රියාව යහපත් නම්, එය යහපත් ප්රතිඵල උරුම කර දෙනු ඇත. info