আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
7 : 32

الَّذِیْۤ اَحْسَنَ كُلَّ شَیْءٍ خَلَقَهٗ وَبَدَاَ خَلْقَ الْاِنْسَانِ مِنْ طِیْنٍ ۟ۚ

ඔහුගේ සියලු මැවීම් ඔහු ප්රගුණ කළේය. කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැටියෙන් අදම්ගේ මැවීම ආරම්භවිය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය. info

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම. info

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම. info