আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
26 : 30

وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلٌّ لَّهٗ قٰنِتُوْنَ ۟

හිමිකාරත්වයෙන් මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් අහස්හි ඇති දෑ ඔහුට පමණක් සතුය. මහපොළොවේ ඇති දෑ ද ඔහුට පමණක් සතුය. ඔහුගේ මැවීම් අතරින් අහස්හි ඇති සියලු දෑ ද මහපොළොවේ ඇති සියලු දෑ ද ඔහුගේ නියෝගයට යටන් වන්නන් ලෙසින් ඔහුට අවනත වූවෝ වෙති. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• خضوع جميع الخلق لله سبحانه قهرًا واختيارًا.
•බලෙන් හෝ කැමැත්තෙත් තෝරා ගැනීමෙන් හෝ අල්ලාහ්ට සියලු මැවීම්හි යටත්භාවය. info

• دلالة النشأة الأولى على البعث واضحة المعالم.
•පළමු මැවීම, නැවත නැගිටුවීම සඳහා වූ පැහැදිළි සාධකයක් වේ. info

• اتباع الهوى يضل ويطغي.
•ආශාවන් අනුගමනය කිරීම නොමගට යොමු කරයි. ප්රචණ්ඩත්වය ඇති කරයි. info

• دين الإسلام دين الفطرة السليمة.
•ඉස්ලාමය යනු නිවැරදි සහජ ස්වභාවයෙන් යුත් දහමයි. info