আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
90 : 27

وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَكُبَّتْ وُجُوْهُهُمْ فِی النَّارِ ؕ— هَلْ تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?" info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාව වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැති ගැන්මෙන් ආරක්ෂාවීමට හේතු වන සාධක දෙකකි. info

• الكفر والعصيان سبب في دخول النار.
•දේව ප්රතික්ෂේපය හා පිටුපෑම නිරයට පිවිසීමට හේතුවකි. info

• تحريم القتل والظلم والصيد في الحرم.
•හරම් හෙවත් ශුද්ධ සීමාව තුළ ඝාතනය අපාරාධය හා දඬයම තහනම් කිරීම. info

• النصر والتمكين عاقبة المؤمنين.
•ජය හා පහසුකම් ලැබීම දේව විශ්වාසීන්ගේ අවසන් ප්රතිඵලයයි. info