আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
79 : 27

فَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّكَ عَلَی الْحَقِّ الْمُبِیْنِ ۟

එහෙයින් නුඹ අල්ලාහ් මත සියල්ල භාර කරනු. නුඹේ සියලු කටයුතු වලදී නුඹ ඔහු මත ම රැඳී සිටිනු. සැබවින්ම නුඹ පැහැදිලි සත්යය මත සිටින්නෙහිය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
•සැබවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි සත්යය මත සිටින බව දන්වා එතුමාණන්ව පිවිතුරු කිරීම. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•යහමග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
•නින්ද මරණයට සාධකයකි. නින්දෙන් අවදි වීම යළි නැගිටුවනු ලැබීමට සාධකයකි. info