আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
49 : 23

وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ لَعَلَّهُمْ یَهْتَدُوْنَ ۟

මූසා ඔහුගේ සමූහයාට සත්ය වෙත මඟපෙන්වා ඔවුන් එය දැන ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الاستكبار مانع من التوفيق للحق.
•උඩඟුකම සත්ය වෙත ආශිර්වාද ලබන්නට බාධාවක් වන්නේය. info

• إطابة المأكل له أثر في صلاح القلب وصلاح العمل.
•පිවිතුරු දෑ අනුභව කිරීම, හදවතේ දැහැමි භාවයටත් ක්රියාවන්හි දැහැමි භාවයටත් යහපත් බලපෑම් ඇති කරනු ඇත. info

• التوحيد ملة جميع الأنبياء ودعوتهم.
•තව්හීද් හෙවත් ඒකදේවත්වය සියලු නබිවරුන්ගේ හා ඔවුන්ගේ ඇරයුමේ පිළිවෙත (ධර්මය) විය. info

• الإنعام على الفاجر ليس إكرامًا له، وإنما هو استدراج.
•පාපියා වෙත ආශිර්වාද පිරිනමා තිබීම ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් නොව සැබැවින්ම එය ඔහුව පියවරෙන් පියවර හසු කිරීමක් වශයෙනි. info