আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
76 : 22

یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟

මලක්වරුන් හා මිනිසුන් අතරින් වූ දූතවරුන් ඔවුන් මැවීමට පෙර ද ඔවුන්ගේ මරණින් පසු ද කවර ස්ථාවරයක සිටින්නේ දැයි සුවිශුද්ධයාණන් මැනවින් දනී. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු ඔහුගේ ගැත්තන් නැගිටුවා ඔවුන් පෙර කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أهمية ضرب الأمثال لتوضيح المعاني، وهي طريقة تربوية جليلة.
•අර්ථය පැහැදිලි කරනු පිණිස උදාහරණ ගෙනහැර පෑමේ වැදගත්කම, එය පුහුණු කිරීමේ දී ප්රශංසනීය ක්රියාමාර්ගයකි. info

• عجز الأصنام عن خلق الأدنى دليل على عجزها عن خلق غيره.
•ඉතා සුළු මැවීමක් පවා මැවීමට පිළිමවලට නොහැකි වීම ඒ හැර වෙනත් දෑ මැවීමට ඒවාට නොහැකි බව තහවුරු කරන සාධකයකි. info

• الإشراك بالله سببه عدم تعظيم الله.
•අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ට ගරු බුහුමන් නොකිරීමට හේතුවක් වන්නේය. info

• إثبات صفتي القوة والعزة لله، وأهمية أن يستحضر المؤمن معاني هذه الصفات.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම. මෙම ගුණාංගවල අර්ථයන් දේව විශ්වාසියා ඉදිරිපත් කිරීමේ වැදගත්කම. info