আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
38 : 22

اِنَّ اللّٰهَ یُدٰفِعُ عَنِ الَّذِیْنَ اٰمَنُوْا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ خَوَّانٍ كَفُوْرٍ ۟۠

සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කළවුන් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ හානියෙන් වළක්වනු ඇත. තම වගකීමෙහි වංචා කරන ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වන සියලු දනන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් ඒ සඳහා කෘතවේදී නොවන අතර එම පුද්ගලයා කෙරහි ඔහු කෝප වනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
•සදාචාරාත්මක රූප සමීප කරවීමේදී සංවේදී ඇඳුමකට උදාහරණ ගෙනහැර පෑම පුහුණුවේ මහඟු අරමුණ පෙන්වා දෙයි. info

• فضل التواضع.
•තැන්පත්කමේ මහිමය info

• الإحسان سبب للسعادة.
•දැහැමි කටයුතු සිදු කිරීම සතුටට හේතුවකි. info

• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
•දේව විශ්වාසය යනු ගැත්තාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබීමටත් ඔහු පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීමටත් හේතුවක් වන්නේය. info