আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
76 : 21

وَنُوْحًا اِذْ نَادٰی مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهٗ فَنَجَّیْنٰهُ وَاَهْلَهٗ مِنَ الْكَرْبِ الْعَظِیْمِ ۟ۚ

අහෝ දූතය! නූහ්ගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඉබ්රාහීම් හා ලූත්ට පෙර ඔහු අල්ලාහ්ව ඇමතීය. ඔහු පැතූ දෑ අපි ඔහුට පිරිනැමීමෙන් අපි ඔහුට ප්රතිචාර දැක්වූයෙමු. ඒ අනුව අපි ඔහු හා දේව විශ්වාසී ජනයා මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• فعل الخير والصلاة والزكاة، مما اتفقت عليه الشرائع السماوية.
•දිව්යමය නීති ඒකමතික ව නියම කර සිටින යහපත සැලසීම, සලාතය ඉටු කිරීම හා සකාත් නිකුත් කිරීම යනාදී කටයුතු. info

• ارتكاب الفواحش سبب في وقوع العذاب المُسْتَأْصِل.
•අශිලාචාර වැරදි සිදු කිරීම විනාශය හා බැඳුණු දඬුවම අත්වීමට හේතුවක් වන්නේය. info

• الصلاح سبب في الدخول في رحمة الله.
•දැහැමි ලෙස කටයුතු කිරීම අල්ලාහ්ගේ කරුණාව තුළට පිවිසීමට හේතුවක් වන්නේය. info

• الدعاء سبب في النجاة من الكروب.
•ප්රාර්ථනාව ව්යසනයන්ගෙන් මිදීමට හේතුවක් වන්නේය. info