আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
49 : 11

تِلْكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهَاۤ اِلَیْكَ ۚ— مَا كُنْتَ تَعْلَمُهَاۤ اَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هٰذَا ۛؕ— فَاصْبِرْ ۛؕ— اِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِیْنَ ۟۠

නූහ් තුමාගේ මේ කතා වස්තුව ගුප්ත තොරතුරු අතරින් වූවකි. අහෝ දූතය! අපි නුඹට දන්වා සිටි දේව පණිවිඩයට පෙර නුඹ මෙය දැන සිටියේ නැත. එමෙන්ම නුඹේ සමූහයා ද මෙය දැන සිටියේ නැත. එබැවින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද නුඹේ සමාජයෙන් ඇති වන හිංසාවන් මත හා ඔවුන්ගේ බොරු කිරීම මත ඉවසීමෙන් කටයුතු කරනු. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වෙනුවෙන් -ඔවුන් තමන්ගේ දරුවන් වුව ද- මැදිහත් වීමට නබිවරුන්ට අයිතියක් නැත. info

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• දහම් දේශකයෙකු සතු නිර්මලභාවය හා මිනිසුන් සතු ව ඇති දෑ වෙනුවෙන් අයැද සිටීමෙන් ඔහුගේ පිවිතුරුභාවය. info

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
•සමාව අයැද සිටීමෙහි හා පාපක්ෂමාවෙහි නිරත වීමෙහි මහිමය. සැබැවින්ම ඒ දෙක වර්ෂාව පහළ වීමටත් අධික ලෙස ධන සම්පත් හා දරු සම්පත් ලැබීමටත් හේතු සාධකයක් වේ. info