আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

external-link copy
216 : 2

كُتِبَ عَلَیْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تَكْرَهُوْا شَیْـًٔا وَّهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تُحِبُّوْا شَیْـًٔا وَّهُوَ شَرٌّ لَّكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟۠

සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදි. නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. එහෙත් එය නුඹලාට යහපතක් විය හැකි ය. නුඹලා යමක් ප්‍රිය කළ හැකි ය. එහෙත් එය නුඹලාට හානිදායක විය හැකි ය. අල්ලාහ් (සියල්ල) දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය. info
التفاسير: