আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

අන් නාස්

external-link copy
1 : 114

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ

(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. info
التفاسير:

external-link copy
2 : 114

مَلِكِ النَّاسِ ۟ۙ

(ඔහු) මිනිසුන්ගේ රජු ය. info
التفاسير:

external-link copy
3 : 114

اِلٰهِ النَّاسِ ۟ۙ

(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. info
التفاسير:

external-link copy
4 : 114

مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ

කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) info
التفاسير:

external-link copy
5 : 114

الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ

ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. info
التفاسير:

external-link copy
6 : 114

مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠

(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. info
التفاسير: