د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
12 : 24

لَوْلَاۤ اِذْ سَمِعْتُمُوْهُ ظَنَّ الْمُؤْمِنُوْنَ وَالْمُؤْمِنٰتُ بِاَنْفُسِهِمْ خَیْرًا ۙ— وَّقَالُوْا هٰذَاۤ اِفْكٌ مُّبِیْنٌ ۟

දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් මෙම මහා අවලාදයට සවන් දුන් කල්හි, ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවත්වය විශ්වාස කළ සෙසු තැනැත්තන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් සිතූ අතර මෙය පැහැදිලි බොරුවක් බව ඔවුන් පවසා සිටියෝය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تركيز المنافقين على هدم مراكز الثقة في المجتمع المسلم بإشاعة الاتهامات الباطلة.
•ව්යාජ චෝදනා පතුරවමින් මුස්ලිම් ප්රජාව කෙරෙහි විශ්වාසයේ මධ්යස්ථාන කඩා බිඳ දැමීම කෙරෙහි කුහකයන් අවධානය යොමු කිරීම. info

• المنافقون قد يستدرجون بعض المؤمنين لمشاركتهم في أعمالهم.
•කුහකයින් විසින් ඇතැම් දේව විශ්වාසීන් හට තමන්ගේ කටයුතුවල සහභාගී වීම සඳහා පොළඹවීම. info

• تكريم أم المؤمنين عائشة رضي الله عنها بتبرئتها من فوق سبع سماوات.
•දේව විශ්වාසීන්ගේ මාතාවක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නිරපරාධි කාන්තාවක් බව දන්වමින් අහස් හතට ඉහළින් ඇය ව ගරුත්වයට ලක් කිරීම. info

• ضرورة التثبت تجاه الشائعات.
•කටකතා තහවුරු කර ගැනීමේ අවශ්යතාව info