ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
19 : 29

اَوَلَمْ یَرَوْا كَیْفَ یُبْدِئُ اللّٰهُ الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟

අල්ලාහ් මැවීම් ප්රථමයෙන්ම උත්පාදනය කර පසු ව එය විනාශ වී ගිය පසු යළි එය ගෙන එනුයේ කෙසේදැ?යි මෙම බොරු කරන්නන් නොදුටුවේ ද? සැබවින්ම එය අල්ලාහ් වෙත ඉතා පහසුය. ඔහු බලය ඇත්තාය. කිසිවකු ඔහු පරාජය කළ නොහැක. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الأصنام لا تملك رزقًا، فلا تستحق العبادة.
•පිළිම වලට පෝෂණය ලබා දීමේ අයිතියක් නොමැත. එහෙයින් ඒවා නැමදුම් ලබන්නට සුදුසුකම් ඇති දෑ ද නොවෙති. info

• طلب الرزق إنما يكون من الله الذي يملك الرزق.
•පෝෂණ සම්පත් සෙවිය යුත්තේ පෝෂණ සම්පත් සතු අල්ලාහ් වෙතිනි. info

• بدء الخلق دليل على البعث.
•මැවීම් උත්පාදනය කර තිබීම, යළි නැගිටුනු ලැබීම සඳහා වූ සාධකයකි. info

• دخول الجنة محرم على من مات على كفره.
•කවරෙකු දේව ප්රතික්ෂේපය මත මිය ගියේ ද ඔහුට ස්වර්ගයට පිවිසීම තහනම් කරන ලදී. info