ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
68 : 22

وَاِنْ جٰدَلُوْكَ فَقُلِ اللّٰهُ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟

තර්කය පැහැදිලි වූවායින් පසු නුඹ සමග ඔවුන් වාද කිරීමෙන් ඔවුන් වැළකී සිටියේ නම්, එවිට නුඹ ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත පවරා ඔවුනට අවවාද කරමින්, "නුඹලා යම් කටයුත්තක් සිදු කරන්නෙහු නම් අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත." යැයි පවසනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
•අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මිනිසුනට වසඟ කර දී තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි. info

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු කරුණාව හා දයාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
•අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ මත හා ඒ දෙක අතර ඇති දෑ මත අල්ලාහ්ගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම. info

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
•අන්ධානුගමනය වනාහි, එය දේව ආදේශකයින් අල්ලාහ්ට ආදේශ තැබීමට හේතුවන් වන්නේය. info