ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
37 : 21

خُلِقَ الْاِنْسَانُ مِنْ عَجَلٍ ؕ— سَاُورِیْكُمْ اٰیٰتِیْ فَلَا تَسْتَعْجِلُوْنِ ۟

ස්වභාවයෙන්ම මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. කරුණු සිදු වීමට පෙර ඒ ගැන ඔහු ඉක්මන් වනු ඇත. ඒ අනුව දේවත්වයට ආදේශ කරන්නන් ද දඬුවම ඉක්මන් කර ඉල්ලා සිටියේය. මාගේ දඬුවම ඉක්මණින් පතන්නනි! නුඹලා කවර කරුණක් ඉක්මන් කර ඉල්ලන්නේ ද මම එය නුඹලාට මතු පෙන්වමි. එහෙයින් එය ඉක්මන් කරන මෙන් නොපතනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• بيان كفر من يستهزئ بالرسول، سواء بالقول أو الفعل أو الإشارة.
•ප්රකාශයෙන් හෝ ක්රියාවෙන් හෝ ඇඟවීමෙන් හෝ දහම් දූතයාණන් හාස්යයට ලක් කරන්නන්ගේ දේව ප්රතික්ෂේපය පැහැදිලි කිරීම. info

• من طبع الإنسان الاستعجال، والأناة خلق فاضل.
•ඉක්මන්වීම මිනිස් ස්වභාවයකි. තැන්පත්කම උතුම් ගුණාංගයකි. info

• لا يحفظ من عذاب الله إلا الله.
•අල්ලාහ්ගේ දඬුවමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකු ආරක්ෂා කරන්නේ නැත. info

• مآل الباطل الزوال، ومآل الحق البقاء.
•විනාශ වී යන ව්යාජත්වයේ පැවැත්ම හා ඉතිරි වන සත්යයේ පැවැත්ම. info