ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
95 : 2

وَلَنْ یَّتَمَنَّوْهُ اَبَدًا بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟

තවද ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නො කරන්නේ ම ය. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්වඥානී ය. info
التفاسير: